Master Virtual Exams and Level Up

Online Session on "Master Virtual Exams and Level Up" by Mr. Tishan Subasinghe, CA Sri Lanka Council Member, who is in-charge of CA Examinations

This webinar will provide the students with useful insights to face effectively the virtual examinations conducted by the CA Sri Lanka. It will assist the students to overcome the challenges in the virtual examination setup and enable them to move up in the professional ladder in the new normal context. As an expertise in the field as well as the Chairman of the Examinations Committee of the CA Sri Lanka, the resource person will be able to resolve most of the doubts the students have within the virtual examination mode.

(ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාග භාරව සිටින කවුන්සිල සාමාජික ටිෂාන් සුබසිංහ මහතාගේ සම්පත්දායකත්වයෙන් පවත්වනු ලබන "Master Virtual Exam and Level Up" මාර්ගගත සැසිය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විසින් පවත්වනු ලබන මාර්ග ගත ‍විභාග වලට ඵලදායීව මුහුණ දීම සහ මාර්ග ගත විභාගවලට මුහුන දීමේදී ඇතිවන අභියෝග ජය ගැනීමට මෙන්ම නව සාමාන්‍ය පරිචය තුළ වෘත්තීය ඉණිමඟේ ඉහළට යාමට සිසුන්ට මෙය මහත් උපකාරී වනු ඇත. එමෙන්ම එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාග කමිටුවේ සභාපතිවරයා නිසාවෙන් මාර්ග ගත විභාග ක්‍රමය තුළදී සිසුන්ට ඇති ගැටලු බොහෝමයක් විසඳා ගැනීමට සම්පත්දායකයාට හැකි වෙතැයි අප අපේක්ෂා කරනෙමු.)

Register Now / දැන්ම ලියාපදිංචි වන්න: https://bit.ly/3zOk26e

Take part in our QUIZ # 05 to stand a chance to win a "Huawei Power Bank " from  akca.lk at the end of this session.